Situated in Denipitiya and only 4km from weligama town.Very close to Denipitiya Vidyalaya (National School) and Polwathumodara junction.The home is composed of 04 bedrooms with kingsize beds and spring mattress , 02 bathrooms , a fully equipped kitchen , 01 sofa bed in living area and other furniture.Nice calm environment with garden view.Parking available, reservation not needed.
...............................................
CCTV and Solar lights available in common area.
...................................
දෙනිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අතර වැලිගම නගරයේ සිට කි.මී.4 ක් දුරින් වේ.දෙනිපිටිය මහා විද්‍යාලයට සහ පොල්වතුමෝදර හන්දිය ට ඉතා ආසන්න වේ.නිදන කාමර 04 ක් (කිං සයිස් ඇදන් ස්ප්‍රින්ග් මෙට්ට සහිත) , නාන කාමර 02 ක් , පෑන්ට්‍රි එකක් , සෝෆා එකක් සහ අනිකුත් ගෘහ භාණ්ඩ සහිත සාලයක් සමන්විත වේ.ඉතා නිදහස් පරිසරය ක් සහිතය.වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
..................................................
CCTV කැමරා සහ සෝලර් ආලෝක පහසුකම් සහිත නිවසක් වේ.
..................................