මොරටුව 142 බස් පාරට මුහුණලා නිදන කාමරය, මුලුතැන්ගෙය, නාන කාමරය හා සාලය.
මසකට කුලිය 26,000/- (මාස 6ක අත්තිකාරම්)
ප්‍රධාන පාරේ බස් නැවතුම අසලම පිහිටි (පොල් අඹ ගහ හන්දිය) හොඳ ආරක්ෂාවක් ඇති ස්ථානයකි...
එදිනෙදා අවශ්‍යතා සපයාගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසාගැනීමට ඉතා පහසු ස්ථානයකි - මොරටුව බස් නැවතුමට/ දුම්රියට කි.මි. 1
ප්‍රනාන්දු මහතා අමතන්න
*************************************************************************************
Annex with Living area, Large Bedroom, Bathroom & Kitchen
Facing to 142 main bus route (Moratuwa - Panadura Bus) quite on the bus stop. Maximum security. Calm & quite environment & decent neighborhood. Easy access to every day-to-day requirements & transportation. 1 km to Moratuwa bus stand/ Train.
26,000/- per month (6 months key money)
Call Mr. Fernando