House For rent in Akuressa
සුන්දර, නිස්කලංක පරිසරයක අකුරැස්ස - ගාල්ල ප්රධාන මාර්ගයේ නිවාස දෙකක් බදු දීමට ඇත.
අකුරැස්ස නගරයට කිලෝමීටර් 2 කි.
පර්චස් 54 ක ඉඩමක්.
නිදන කාමර 4 කි.
උණු වතුර සහ CCTV කැමරා සහිත වේ
ලොකු සාලයක් සහ ඉස්තෝප්පුවක් සහ වැරැන්ඩාවක්, පැන්ට්රියක්, ගබඩා කාමරයක්, වාහන 4ක් පමණ නැවැත්තිය හැකි ගරාජයක් සහ විශාල මිදුලකින් යුක්ත වේ.
මෙය පොද්ගලික ආයතනය ක කර්යාලයකට හෝ බැංකු කලමනාකරුවකුට හෝ වතු කලමනාකරුවකුට ඉතා සුදුසු ස්තානය කි.
වැඩි විස්තර සදහා -