House for rent
96/19, Harindra Mawatha, Chilaw
The property, set on 22 perches of land, is conveniently located just 300 meters from the Chilaw-Puttalam main road. It boasts a serene environment, enhanced by lush trees ensuring clean, fresh air.
Key features include:
• Three bedrooms
• Living room
• Kitchen with attached bathroom
• Tiled living areas including a dining room and pantry
• Proximity to Cargills and Keells supermarkets
This property is ideally suited for a professional couple or a family of up to four members.
The monthly rent is LKR 35,000/-. Terms of the lease will be finalized following discussions with the owner.
හලාවත නගරයේ ගෙයක් කුලියට දීමට ඇත
96/19
හරින්ද්‍ර මාවත.
හලාවත
පර්චස් 22ක ඉඩම
හලාවත පුත්තලම ප්‍රදාන පාරට සමීපයෙන් (300m)
සියලුම පහසුකම් සහිත වටපිටාව
- කාමර 03යි, සාලය, කුස්සිය
- Attached බාත්රූම්
- ගස් වලින් වටවූ පිරිසිදු වාතාස්ස්රය සහිත වටපිටාව
- Cargills, Keells සුපිරි වෙලෙදසැල් ඉතා කිට්ටුවෙන් පිහිටා ඇත
- සාලය, ඉස්තෝප්පුව, කෑම කාමරය, පෑන්ට්‍රිය ටයිල් කර ඇත
වෘත්තියක යෙදෙන යුවලකට හෝ 4 දෙනෙකු වුත් පව්ලකට වඩාත් යෝග්‍ය වේ
හිමිකරු සමග සාකච්චා කොට, කොන්දේසි වලට එකග වූ පසු කුලියට දෙනු ලැබේ
- මිල මාසිකව 35,000/-
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Rent Chilaw
Beds: 3, Baths: 1Puttalam, House RentalsRs 38,000 /month39 daysRoom for Rent - Chilaw
Beds: 1, Baths: 1Puttalam, Room & Annex RentalsRs 17,000 /month42 daysHouse for Sale Chilaw
Bedrooms: 5, Bathrooms: 3Puttalam, Houses For SaleRs 30,000,00022 daysHouse for Sale in Chilaw Town
Bedrooms: 4, Bathrooms: 1Puttalam, Houses For SaleRs 18,000,00055 days