මහනුවර දඹවෙල පිහිටි නිවස කුලියට දීමට,
කුඩා වැරන්ඩාව, සාලය, කාබර දෙකක් සහ නිවස තුලම පිහිටි නාන කාමරය සහිත නිවස කුලියට දීමට තිබේ මහනුවර නගරයට කිලෝමීටර් 7.5 බසයේන් විනාඩි 20යි. නිවසට වාහනයක් ගැනීමට නොහැක.. පඩි පෙලක් බැසීමෙන් නිවසට ලගා විය යුතුය... නිවස ඉතාම නිස්කලංක පරිසරයක පිහිටා තිබේ එදිනෙදා භාවිතයට අවශ්‍ය ගෘහභාණ්ඩද ඇත (ඇද, පුටු, මේස etc)
මාස 3ක key money
House for rent in Dambawela, Kandy, House is with
Small veranda, living room, two bedrooms and attached bathroom. It's 7.5 km from Kandy, by bus it's 20 minutes.
Needs to use steps to reach the house.. house is located in a very calm and quiet environment..
Have day today useful furniture also (beds, chairs, table etc)
3 months key money