පේරාදෙණිය නගරයේ පිහිටා ඇති (පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආසන්නයේ) තෙමහල් නිවසේ පළමු මහල කුලියට දීමට තිබේ.
❖ මාසික කුලිය - Rs.30000/-
🛑 වාහන නැවැත්වීමේ පහසුකම් නොමැත.🛑
❖ කාමර 2
❖ බාත්රූම් 2 (එකක් යාබද නානකාමරයකි.)
❖ මුළු නිවසම ටයිල් කර ඇත.
❖ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් සහිතයි.
-------------------------------------------------------
Located in Peradeniya city and very close to University of Peradeniya.
The first floor of a three-storey building is available for Rent
❖ Available for annual or semi-annual Rent. [Rs.30000/= monthly ]
🛑 Parking Unavailable 🛑 (able to park motor bike)
❖ 2 Bedrooms
❖ 2 Bathrooms (one attach bathroom )
❖ Living Room
❖ Completed Kitchen