අනුරාධපුර, 3 වන පියවර ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා, දෙමහල් නිවස සහිත පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත.
නිවසේ විස්තර;
-වැඩ නිම වූ පහල මහල -
• නිදන කාමර 3
- ඉඩකඩ සහිත සාලය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය
- නානකාමරය
-ඉහළ මහල
• නිදන කාමර 2
• සාලය
- මුළුතැන්ගෙය
- නානකාමරය
-විදුලිය, නල ජල පහසුකම්
# අනුරාධපුර නව බස් නැවතුම්පල සහ නව නගරය දුම්රිය නැවතුම්පල විනාඩි 5 ක දුරින්
# අනුරාධපුර ශික්ෂණ රෝහලට 3km යි
# ඩී එස් සේනානායක විද්‍යාලයට 1km යි
# Lyceum international school 3km යි
# ගෙවල් 55 හන්දිය නුදුරින්
# Arpico ඇතුළු සුපිරි වෙළද සැල් වලට පහසුවෙන් ළගා විය හැකි දුරින්
☎️වැඩි විස්තර සඳහා අමතන්න
A plot of 15 perch with a two story house is for sale in Stage 3, Anuradhapura facing main bus route.
House details;
Ground floor
- 3 bedrooms
- Spacious living room
- Dining room
- Kitchen
- Bathroom
-1st floor
- 2 bedrooms
- living area
- kitchen
- bathroom
-with electricity & pipe born water facilities
# 5 min to Anuradhapura new bus station & New town railway station
# 3km to Teaching Hospital Anuradhapura
# 1km to D S Senanayake primary school
# 3km to Lyceum International School
# Very closer to Gewal 55 junction
# Easy access to government banks and all the supermarkets including Arpico
☎️For more details contact