*කොටිකාවත්තෙහි පිහිටි ඉඩමක් සහිත නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*පර්චස් 6කි.
*නිදන කාමර 03කි.
*නාන කාමර 01කි.
* සාලය
* මුළුතැන්ගෙය
*යතුරුපැදියක් නැවැත්වීමේ පහසුකම් ඇත.
*ජලය , විදුලිය , සහිතයි.
*නිරවුල් ඔප්පු.
*ප්රධාන නගරවලට ඉතාම ආසන්නය
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මිල ලක්ෂ 70කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house with land in Kotikawatta is available for sale very soon.
* 6 perches.
* 03 bedrooms.
* 01 bathroom.
* Living room
* kitchen
*Motorbike Parking facilities are available.
*With water, electricity.
* Cleared deeds.
*Very close to major cities
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks are very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
*Price is 70 lakhs.
*Prices are negotiable.
*Call for more details.