House for Sale in Pannipitiya
Ground floor - 957 sqft
1st floor - 1057 sqft
Roof Terrace - 783 sqft
🍁 Two story house with 8 perches land situated in Pannipitiya Kandahenawaththa road with 4 bedrooms, 2 bathrooms, kitchen, dining and visiting areas etc.
🍁 Near to Cargills, Keells supermarkets and other grocery stores, banks, hardwares, pharmacies, pre schools, private and government schools and hospitals.
🍁 Easy access to major cities such as Kottawa, Makumbura ,Maharagama, Thalawathugoda etc.
🍁 Near to Makumbura multimodal center and Southern highway.
🍁 Clean deeds. Applicable for bank loans.
🍀 174 Kottawa - Borella main road - 140 m
🍀 138 Kottawa - Petta high-level road - 800 m
🍀 Pannipitiya railway station - 700m
🍀 Sampath Bank - 900 m
🍀 Pannipitiya private hospital - 1.1 km
🍀 Dharmapala National School - 2.2 km
🍀 Kottawa Ananda Maha Vidyalaya - 2 km
🍀 Colombo South International college - 2 km
🍀 Louvre college - 1.5 km
🍀 Hemas private hospital - 4 km
🍁 Price is 26 million. Can be negotiated.
🍁 174 කොට්ටාව බොරැල්ල ප්‍රධාන පාරට නුදුරින් පන්නිපිටිය කැන්දහේනවත්ත පාරෙහි පිහිටා ඇති, පර්චස් 8 කින් යුතු මෙම දෙමහල් නිවස නිදන කාමර 4 කින් ද, නාන කාමර 2 කින්ද, මුළුතැන්ගෙය හා සාලයකින් යුතුවේ.
🍁 කාගීල්ස් ,කීල්ස් සුපර් මාකට් සහ අනෙකුත් ග්‍රොසරි කඩවලට, බැංකු, හාඩ්වෙයාර්, ෆාමසි, පෙර පාසල්, රජයේ සහ පෞද්ගලික පාසල් වලට සහ රෝහල්වලට ඉතා ආසන්න වෙයි.
🍁 කොට්ටාව, මහරගම, තලවතුගොඩ , මාකුඹුර යන ප්‍රධාන නගරවලට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැක.
🍁 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට හා දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්න වෙයි.
🍁 පිරිසිදු ඔප්පු ඇති බැවින් බැංකු ණයක් ලබාගැනීම සඳහා ද සුදුසු වේ.
🍀 174 කොට්ටාව බොරැල්ල ප්‍රධාන මාර්ගයට - 140 m
🍀 138 කොට්ටාව පිටකොටුව ප්‍රධාන මාර්ගයට - 800 m
🍀 දුම්රිය ස්ථානයට - 700 m
🍀 පන්නිපිටිය සම්පත් බැංකුවට - 900 m
🍀 පන්නිපිටිය පෞද්ගලික රෝහලට - 1.1 km
🍀 හේමාස් පෞද්ගලික රෝහලට - 4 km
🍀 ධර්මපාල මහ විද්‍යාලයට - 2.2 km
🍀 කොට්ටාව ආනන්ද මහ විද්‍යාලයට - 2 km
🍀 ලූවර් ජාත්‍යන්තර පාසලට - 1.5 km
🍁 විකුණුම් මිල මිලියන 26 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැක.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale Pannipitiya
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 13,500,00021 daysHouse For Sale In Pannipitiya
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,00013 daysHouse For Sale in Pannipitiya
Bedrooms: 3, Bathrooms: 2Colombo, Houses For SaleRs 33,000,00013 daysHouse For Sale In Pannipitiya
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 89,000,00012 days