HP 12th Gen Core i5 Laptops| 8GB RAM| 512GB NvMe| UHD 4GB Shared VGA|FHD
Brand New Core i5 ලැප්ටොප් එකක් හොය හොයා හිටියනම් මෙන්න අවස්ථාව...❗🤫🤫
🎯 HP 250 G9 Brand New 12th Generation i5 ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට.
💻 වසර 06 කට වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණකයක් ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 Model HP 250 G9
👍 12th Generation Core i5
👍 1235U Turbo up to 4.40GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB NVME SSD
✅ 8GB RAM 3200MHz DDR4
✅ Intel UHD shared Graphics 4GB
✅ 15.6" diagonal, Full HD HD (1920 x 1080), micro-edge, anti-glare, 250 nits,45% NTSC
✅ Full Style Backlight Keyboard with Numeric Pad
✅ 5 Hours Battery Backup
✅ Original Charger HP 65W AC Adapter
✅ WIN 11 PRO
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ HP 250 G9 Model Laptop එක. Studies වලට වගේම ඔයාලගේ Business වැඩවලට, Office එකේ වැඩවලට කියාපු Laptop Model එකක් තමයි මේ HP 250 G9 කියන්නේ.
💕 Other Specifications
🔐 Wi-Fi (802.11ax) (Dual band) 2*2
🔐 USB 2, USB 3, TYPE-C connector, HDMI
🔐 Bluetooth® 5.1 wireless card
🔐 720 P Webcam with integrated microphone
🔐 Headphone out
💕 Brand new sealed packs
💻 Steel Gray Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 173,900
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
HP 12th Gen i5| 512GB NvMe| 8GB RAM| UHD Shared VGA 4GB| Full HD 1080P
MEMBERRatnapura, Computers & TabletsRs 174,90023 daysLENOVO 13th Gen i5 13420H| 24GB RAM + 512GB NvMe| FHD|8GB Shared UHD VGA
MEMBERRatnapura, Computers & TabletsRs 195,00015 daysHP 12th Gen i5 NEW Laptops| 8GB RAM| 512GB NvMe| UHD Graphics| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 173,0004 daysHP 250 G9 Brand New Laptops| 512GB NVme| 8GB RAM| UHD 4GB Shared VGA|FHD
MEMBERRatnapura, Computers & TabletsRs 173,90015 days