හැදුවොත් හැදුවා. එකෙන්ම බැටරි එක ගොඩදාගන්න ඔබත් පැමිණෙන්න 💯💯💯
දැන් ඔබට හයිබ්‍රිඩ් වාහන අලුත් වැඩියාව සහ අමතර කොටස්ද අප ආයතනයෙන් ලබා ගත හැකිවේ
100% ක් සාර්ථකව හයිබ්‍රිඩ් battery සකස් කරන ලංකාවේ එකම ආයතනය....👉👉👉
ඔබත් සොයන්නේ ඔබගේ බැටරිය වගකීමක් සහිතව නිසියාකාරව සකස්කර ගත හැකි තැනක් ද ????
අප ආයතනය විසින් ඔබගේ සම්පූර්ණ බැටරියට ම වගකීමක් ලබා දෙමින් අලුත්වැඩියා කර දෙනු ලබයි.බැටරි නිසියාකාරව සකස් කරන මෙන් ම සම්පූර්ණ බැටරියට 100% ක වගකීම් කාලයක් ලබා දෙන ලංකාවේ එකම සහ විශ්වාසනීයම ආයතනය අප ආයතනය වන අතර.ඔබට අප ආයතනය විසින් සකස් කරන වාහන පහත ලින්ක් එකට පැමිණිමෙන් බලාගත හැක. 👉👉👉
ඇතුළු සියලුම වාහන අමතර කොටස් සඳහා ඔබ යායුතු විස්වාසනීය ස්ථානය Roshan Hybrid Care නුගේගොඩ.....👌👌👌
ජපානයෙන් ගෙන්වන ලද රීකන්ඩිශන් බැටරි වසරක වගකීමක් සහිතව 300000/= ඔබට වගකීම් කාලය වසර 05 දක්වා දීර්ඝ කරගත හැක.අප ගෙන්වන බැටරි 90% 85% අතර ගුනාත්මක බවකින් යුක්ත වන නිසා ඔබට යලි කිසිදු දිනක බැටරි ප්‍රශ්නයට මුහුණ දීමට සිදු නොවනු ඇත.තැන තැන ගොස් රස්තියාදු නොවි ඔබගේ හයිබ්‍රිඩ් බැටරි ප්රශ්නය විසදා ගැනීමට ඔබත් අදම පැමිණෙන්න.
👌අලුතෙන්ම ගෙන්වන ලද ප්‍රියස් ඇක්වා ඇක්ෂියෝ බැටරි 450000/=වගකීම් කාලය වසරක් සර්විස් වාරයක් නොමිලේ
👌ජපානයෙන් ආනයනය කරනලද භාවිතා කරන ලද ප්‍රියස් ඇක්වා ඇක්ෂියෝ බැටරි 300000/= වසරක වගකීමක් සහිතව,වසර කාලය වසර පහ දක්වා දීර්ඝ කරගත හැක.
👌ජපානයෙන් ආනයනය කරන ලද ප්‍රියස්,ඇක්වා,ඇක්ෂියෝ, බැටරි සෙල් පැක් එක පමණක් 250000/= වසරක වගකීමක් සහිතව
👌ඔබගේ රථයේ ඇති බැටරිය වගකීමක් සහිතව අලුත් වැඩියා කර දීමට 30000/= අප ආයතනය මගින් ඔබගේ සියළුම සෙල් පරීක්ෂා කර බලා ඔබගේ සම්පුර්ණ බැටරියටම වගකීමක් ලබාදෙනු ඇත.
තැන තැන ගොස් රස්තියාදු නොවි බැටරි සදහාම නමක් දිනු රොෂාන් හයිබ්‍රිඩ් කේයා තුලින්ම ඔබගේ බැටරි අවශ්‍ය තාවය සපුරා ගන්න
✅ පෙර සඳහන් මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
⚡Full Hybrid battery 06 Months Warranty
🕑𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞
🩺𝐅𝐫𝐞𝐞 𝐒𝐜𝐚𝐧𝐧𝐢𝐧𝐠
🚨𝟐𝟒𝐡 𝐑𝐞𝐜𝐨𝐯𝐞𝐫𝐲 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞
Location 💚 https://maps.app.goo.gl/yRKpsoyemkiTmWEWA?g_st=ic
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!