ASRock B75M බෝඩ් එක අලුතෙන්ම තියලා පොසිසරෙකුත් දාලා windows 10 ගහල තියෙන්නේ.
අලුතෙන්ම බෝඩ් එක දාලා සතියක් වගේ ඇති. බිලත් තියෙනව.කිසිම අව්ලක් නෑ අලුත් වගේම තියෙනවා.
b75m bod eka nisa 7gen posiser ekak unath thiyanna puluwan.
DVD රොම් එකක් තියේ.
500GB hard
4GB ram.
HDMI තියෙන නිසා TV එකට උනත් සෙට් කරන්න පුලුවන්.
හක්මන තියෙන්නෙ.