කඩවත ඉහල නේවාසික පරිසරයක පිහිටි නිවස විකිණීමට
⭕ අඩි 20 පුළුල් මාර්ගට මුහුණලා
⭕ ආරක්ෂිත සාමකාමී ඉහල නේවාසික ප්රදේශයකි.
⭕ කොළඹ - නුවර පාරට 1Km
⭕ කඩවත නගරයට 1Km
⭕ අධිවේගී පිවිසුමට 1Km
⭕ පර්චස් 12.5ක ඉඩම. පර්චසයක වටිනාකම ලක්ෂ 15කි
💊 ඉහල මහල සාදා නැත.
💊 100%ක් පිරිසිදු ඔප්පු
💊 අනුමත සැලසුම්.
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
💊 රජයේ නළ ජලය ලිං ජලය හා විදුලිය.
💊 ස්වභාවික විපත් නැත
💊 රාගම රෝහලට විනාඩි 15යි
💊 ජාතික පාසලට විනාඩි 12ක ඇවිදන දුර
- නිදන කාමර 2යි with A/C
- සාලය
- කෑම කාමරය
- මුලුතැන්ගෙය
- නාන කාමර 1යි
- සේවක නාන කාමර 1යි
- වැරෙන්ඩාව
- වාහන නැවැත්වීමට ගරාජය
💊 මිල ලක්ෂ 165ක් වේ. 16.5 Million , 16,500,000/-
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🧲 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
💊 බ්රොකර්වරු අනවශ්යයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🗣️ චතුරංග - කඩවත - සිව්මංසල
වසර 15ක විශ්වාසනීය සේවය
Registered Property Seller