කොහුබත් කර්මාන්තශාලාවකට සේවකයන් අවශ්‍යයි මීගමුව
මීගමුව දංකොාටුව පිහිටි කොහුබත් කැට පිටරට යවන කර්මාන්තශාලාවක් සදහා ගැහැනු/පිරිමි සේවක /සේවිකාවන් 20 බදවා ගැනේ.
වැටුප රැ 60 000 වැඩි
කෑම/නවාතැන් සැපයේ
වයස18-50 අතර
අමතන්න 070 521 4300