⚠️වස විසම කාලා ඇති වෙලා නැද්ද⁉️🥵නරකද ගොඩක් කෙමිකල් බෙහෙත් වෙනුවට කාබනික පොහොරක් දාලා බැලුවොත් වගාවට ❗️කෙමිකල් වෙනුවට කාබනික පොහොරක් 🙄 එහෙම පොහොර තියනවද❓🤔🤔
✅ ඔවු අනිවාර්යෙන්ම එහෙම කාබනික පොහොර බෙහෙත් තියනවා ගොඩක් .නමුත් අපි දැන් කතා කරන්න යන්නේ එක විදිහකින් ගසට පොහොරකුත් වන තවත් අතකින් ගසට බෙහෙතකුත් සපයන පොහොරක් .🤩
💚 කරදහයියා පොහොර.💯
අතිතයේ මිනිසුන් දැනසිටියා ශාකයකට නීරෝගීව වැඩීමට නම් කාබන් සහිත පොළොවක් එයට වඩාත්ම උචිත බව .
එම නිසා ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදා බැලිනී. මුලික ලෙස අගුරු (charcoal)එයට යොදාගත් අතර ,දර අගුරු එයින් ප්‍රමුක විය.
- [ ] (අතිතයේ බොහෝ ජනයා හේන් මුලින් පිළිස්සා දැමීමටද මුලීක සැගවුනු හේතුව මෙය වේ) කාලයත් සමග විවිද බෝගයන්වල පොතු පිළිස්සා එයින් ලබාගත් අගුරු මෙවාට එකතුකල අතර පසු කාලීනව සහල් ඇටයේ පොතුද, මෙයට යොදා ගනු ලැබීය.(rice husk charcoal) 😊
පසු කාලීනව මෙය බොහෝ දෙනෙකු දන්නා රහසක් වූ අතර සහල් පොත්තෙහි ඇති ගොරොසු කසන ගතිය ඇතිවන්නේ සිලීකා නම් ශාකයකට අවශය මුලික පොහොර හේතුවෙන් බව අවබෝද විමත් සමග එම වීපොතු නියමිත ලෙස පුලුස්සා ගැනීමෙන් ලැබෙන සිලිකා අන්තර්ගත පොහොර නිසා ශාකයන්හී ඇති රෝග /උවදුරු වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරනා බව පැහැදිළි විය.🥰💯
✅කරදහයියා පොහොර
◾️danuproduct fertilizer
❇️යෙදිය හැකි අවස්ථා
🚫වගාව සරු නැද්ද?
🚫වගාවේ මුල්කුණු වෙනවද?
🚫කොච්චර පොහොර දැම්මත් ,ප්‍රතිපල අඩුයිද?
🚫පොහොර යොදා එක් , කන්නයකින් අස්වනු නෙලා ගත් පසු ශාකයේ පොහොර ගතියක් නැද්ද?
🚫කොච්චර බෙහෙත් යෙදුවත් ලෙඩ නැවතිමක් නැද්ද?
⚠️ මේ ගැටලු වලට 85% ක්, නිසි ලෙස පොහොර නිර්දේශිත ලෙස යොදා ප්‍රතිඵල ලබාගන්න.
🌿ලැබෙන අමතර වාසී
(special offer)
1 . ශාකයේ වර්ධනය වැඩි වීම.
2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම.
3. දිලීර පාලනය .
4. බැක්ටීරියා පාලනය .
5. පසේ ලවණතාව එකසේ තිබීම.
6. පස් මාධ්‍ය සවිවර බව .
7 . නීරෝගී වීම.
8.ශාකය ශක්තිමත් බව.
9 . ජලය රැදීම.
10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම.
🌱පොහොර යෙදිය හැකි නිර්දේශිත ශාක වර්ග
✅ නයිමිරිස් වර්ග
✅ සියලූම මිරිස් වර්ග
✅ සියලූම එළවලු වර්ග
✅ සියලූම පළතුරු වර්ග
✅ වී
✅ පොල්
✅ වානිජ බෝග
✅සියලු ධන්‍ය වර්ග
✅විසිතුරු මල් පැල
👍 අවුරුදු 10කට ආසන්නව ඔබට ගුණාත්මක පොහොර සැපයු අප වඩාත් විශ්වාසයකින් යුතුව ඉදිරියටත් ගුණාත්මක සේවාවක් සැපයිමට සුදානම්ව සිටිම.
👍සහන මිලට ලබාදීම.
👍පුද්ගලික ආයතන , රාජ්‍ය ආයතනයන කීපයකටම විශාල ප්‍රමාණයෙන් සැපයීම හා දැනට පුද්ගලික සමාගම් කිහිපයක් මගින් අපනයනය කිරීම්.
👍 අවශ්‍ය ගුණාත්මකතාවයකින් හා සුදුසු ප්‍රමිතියට සකසා අප ලබාදීම.
👍දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහන පහසුකම් සහිතයි.
👍 කෘෂීකර්ම වගකීම් සහතික සහිත වීම්.
👍 ඔබට ගුණාත්මක නිශ්පාදනයක් ලබාදීමට අප කටයුතු කිරීම.
📞 දැන්ම කතාකරන්න
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!