Address : මල්වත්ත පාර, හෝකන්දර දකුණ, හෝකන්දර
Land Type : Residential
Perches : 9
නිරවුල් ඔප්පු
නිස්කලංක පරිසරයක පිහිටා ඇත
පොල් ගස් 3
තැබිලි ගස් 2
අඹ ගස් 1
ප්‍රධාන නගරයන්ට සමීපව
කොට්ටාවට 5km
මාලබේට 6km
අතුරුගිරියට 5.5km
තලවතුගොඩට 4km
කොට්ටාව උතුර ධර්.මපාල විද්‍යාලයට 550m
පන්නිපිටිය ධර්.මපාල විද්‍යාලයට 3.7km
කාගිල්ස් ෆූඩ් සිටියට 500m
කීල්ස් සුපර් 650m