PRIME CITY BASE කදිරාන, මීගමුව
මීගමුව කදිරාන හන්දියෙන් , මීගමුව දිවුලපිටිය 242 බස් පාරට ආසන්නයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අගනා බිම් කොටස් ...........
📌️ මීගමුව නගරයට 4 KM
📌️ මීගමුව දිවුලපිටිය බස් පාරට 500 M
📌️ ජාතික හා ජාත්‍යන්තර පාසල් ඇවිද යන දුරින්
📌️ කටුනායක ගුවන් තොටුපළට හා අධිවේගී පිවිසුමට විනාඩි කීපයෙන්
📌️ බිම් කොටසම 6,411,250/=
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ තාර යෙදූ පුලුල් මාර්ග
✅ ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ නිස්කලංක සුවපහසු වටපිටාව
👉 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
👉 පොලී රහිත ගෙවීමේ පහසුකම්
👉 ආයතනික හෝ බැංකු ණය පහසුකම් .