කඩුවෙල - බියගම අවටින් සියලු පහසුකම් සමග පදිංචියට නියම තැනක් !
අනාගතයට කදිම ආයෝජන අවස්තාවක්ද සමගින් ඔබේ සොඳුරු නිවහන ඉදිකිරීමට උචිතම නේවාසික බිම් කොටස්.
✅ නිස්කලංක පරිසරය.
✅ තාප්ප හා ගේට්ටු වලින් වටවූ ඉඩම් ව්‍යාපෘතිය
✅ සියලුම ප්රමුඛ බැංකු, සුපිරි වෙළඳසැල්, පාසල් සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා සඳහා සමීපයෙන්ම පිහිටා ඇත.
✅ නල ජලය හා තෙකලා විදුලිය
✅ නිරවුල් ඔප්පු
✅ මනා ලෙස සංවර්ධනය කල ඉඩම්
අවශ්‍ය නම් ඉඩම බැලීමට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක.
දැන්ම අමතන්න / Whatsapp පණිවිඩයක් තබන්න.
නිෂාදි