ලඹේ නගරයෙන්ම, නාගරික ක්ෂේම භූමියක් මධ්‍යයේ පිහිටි PROMISE MONARCH හි සශ්‍රීකත්වය ඔබත් අදම අත්විඳින්න. සුඛෝපභෝගි සහ පරිපූර්ණ ගුණාත්මක භාවය ඒකාබද්ධ කරන අගනා බිම් කොටස් අත්පත් කර ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් අපි ඔබට ඉදිරිපත් කරමු. එමෙන්ම අනාගත ආයෝජනයකට හා ඔබේ නිවාස සිහිනය සැබැ කරගැනීමට මෙන්න කදිම අවස්ථාවක්...