පාදුක්ක මලගල පාරේ ජයවර්ධන විද්‍යාලය අසල පිහිටා ඇත. පාදුක්ක නගරයට 3km හොරණ නගරයට 15km පාදුක්ක 282 හොරණ බස් රථ ධාවනය වේ. ඉතා අගනා සහ නිස්කලංක පරිසරයක පිහිටා ඇත .ප්‍රධාන පාරට 50m නුදුරින් ඇත . මිල සාකච්ඡා කර ගත හැක.