පුස් පැටවුන් සහ බලු පැටවුන් සදහා ලී වලින් සෑදූ කූඩු විකිණීමට අැත.
ලී වර්ගය : මහෝගනී,සුරියමාර සහ කොස්
ප්රමාණයන් 7 කින් මිල දී ගත හැකියි.
🔺 Medium - යකඩ දැල ගැසූ කූඩුව
පළල අඩි 2
දිග අඩි 2.75 ( අඟල් 33)
උස අඩි 2
වහලයේ දිග අඩි 3.5
ඉඩ ප්රමාණය අනුව කුඩා ප්රමාණයේ බලු පැටවුන්, කොකර් ස්පැනියෙල්, ඩෑච්ශන්ඩ්, පුසන්, හාවුන් සදහා සුදුසුයි.
එක් දිග පැත්තක් සහ පිටුපස පළල පැත්ත ලී වලින් සම්පුර්ණ වසා අැති අතර එක් දිග පැත්තක ශක්තිමත් යකඩ දැල ගසා අැත. කූඩුවේ ඉදිරිපස අපගේ අනෙක් කූඩු වල නිමාවම අැත.
🚚 ප්රවාහනය සුදානම් කර දිය හැකියි.
වැඩි විස්තර සඳහා අමතන්න. 🤙 Whats App
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
New Wooden Cat, Dog Cage for Sale!
Wooden Type : Mahogany, Sooriyamara and Kos
Available in 5 Sizes
🔺 Medium - Steel Mesh Cage
Width 2 Feet
Length 2.75 Feet (33 Inches)
Height 2 Feet
Roof Length 3.5 Feet
Enough Space for Cocker Spaniel, Dachshund Dog Breeds, Puppies and Cats, Rabbits
(one length side and back width side fully covered by wooden, one length side strong steel net, front same as uploaded picture)
🚚 Delivery can be arrange via pickme transport service.
Call for more details 🤙 WhatsApp