ගණන් අඩුවට හොඳම 13th Gen Lenovo ලැප්ටොප් පරිගණකයක්😒
Imported Sealed Boxes Full Set..............෴
මිල රුපියල් 142,000 ක් පමණයි.😲😲😲😲
💕 Lenovo Slim 3 15 IRU
👍 13th Gen Core i3
👍 1305U Turbo
👍 5 Cores in to 6 Core Advance Processor 1.60GHz up to 4.40 GHz
👍 10mb Cache Memory
SSD එකක් එක්ක 8GB RAM එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. විශේෂයෙන්ම Online Class වල වැඩවලට, Campus වැඩවලට මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 256GB NVME SSD
✅ 8GB RAM DDR5
✅ UHD Dynamic Graphics 4GB Shared
✅ Full HD 1080P 15.6" Display 250Nits
💕 Other Specifications
🔐 Intel wireless wifi 6E
🔐 Bluetooth 5.1
🔐 USB 2, USB 3, Type C connector, HDMI
🔐 720P Webcam with integrated Microphone
🔐 Dolby Stereo Sounds
✅ 3 Cell Battery
✅ Healthy Battery Life more than 5 hours Battery Backup
✅ Original Lenovo IBM Charger
💻 Diamond Gray Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰Special Offer Price - Rs 142,000
☎️ Call now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු