වගාවන්ට හානි කරන රිලවුන් /වදුරන් /මොනරුන් /ඉත්තෑවන් /අලින් /ඌරන් /පලවා හැරිමට විදේශ රටක නිශ්පාදිත ලෙසර් පොයින්ටරය. බැටරිය චාජර් කරන්න තියෙන්නෙ. දිවා රාත්රි බාවිතා කල හැකිය. රතු සහා කොල වර්ණයෙන් ලබාගත හැකිය. මිල රු 2600/= වැඩි විස්තර සඳහා අමතන්න . ප්රවාහනය නොමිලේ. බාන්ඩය ලබාගෙන මුදල් ගෙවන්නට පුළුවන්.