LG 10 Kg Heavy-Duty Turbo Korean Big Drum Washing Machine
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
අපගේ සියලුම භාණ්ඩ පූර්ණ විෂබීජනාශක පිරිසිදු කර, තාක්ෂණික පරීක්ෂාවට භාජනය කර, සෞඛ්යාරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය සහතික කල ඒවා වේ. සියළු භාණ්ඩවල මිලගණන් සාකච්ඡා කරගත හැකිය. එමෙන්ම ඔබ සතු භාවිතා කල භාණ්ඩ සමග හුවමාරු කල හැකිය, ගෙවීම් සඳහා සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැකිය.
Our all items are thoroughly disinfected & cleaned, Also technically tested & working performance certified. All prices are negotiable & Exchange possible with your used appliances. All leading credit & debit cards are accepted for payments.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
ඉතා හොඳ තත්වයේ ඇති, LG 10 Kg, Big drum, heavy-duty, Korean Version රෙදි සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A very good condition LG 10 Kg, Big drum, heavy-duty, Korean Version, Top loading Washing machine is available for sale.
වර්තමානයේ, මෙම මාදිලියේ බ්‍රෑන්ඩ් නිව් යන්ත්‍රයක මෙරට වෙළඳපොල වටිනාකම රු. 200,000 ඉක්මවයි. ඉතා විශිෂ්ට තත්වයේ ඇති මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රු. 109,000ක් පමණි. කොරියානු භාෂාවෙන් ඇති පාලන පුවරුව අප විසින් සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.
At present, the brand new value of this type machine in SL is above 200,000 LKR. Our price for this great condition machine is only 109,000 LKR, We have fully translated the Korean language control panel (dial) into English.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Made in : Korea
Model Number : WF-CK10*****
Loading Type : Top Load
Loading Capacity : 10 Kg (Dry weight)
Power Consumption : 480 W
Drum Volume : 245 L
Used Time Period : 12 Months
Working Condition : 100%
Body Condition : 100%
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
කිලෝ 10ක විශාල සේදුම් ධාරිතාවය නිසා මෙය ලෝන්ඩරි සේවා, හෝටල්, ආදී ව්‍යාපාර ආයතනකට හෝ විශාල පවුලක් සඳහා වඩාත් සුදුසුය.
10 Kg High Washing capacity, suitable for a Laundry service, Hotel or Hostel business or big family.
මෙහි 480 W ප්‍රබල සේදුම් මෝටරය මගින් රෙදි කිලෝ 10ක විශාල ධාරිතාවයකදී පවා සුපිරි සේදුමක් ලබාදේ.
480 W Super heavy duty washing motor gives a super clean for 10 Kg Heavy load.
කොරියානු භාවිතය සඳහා නිපදවා ඇති යන්ත්‍රවල තිබෙන 50%කින් විශාල සේදුම් ඩ්‍රම් එක නිසා දේශීය වෙළඳපොලේ ඇති යන්ත්‍ර වලට වඩා ඉතාමත් හොඳ සේදුමක් ලබා දෙයි.
This is a Korean machine made for use in Korea. It has 50% larger size drum than the same capacity machines in local market. Hence, It gives a very super cleaning than the machines available at local showrooms.
රෙදිපිළි වර්ගය සහ ඔබගේ සේදුම් අවශ්‍යතාවය අනුව තෝරා ගත හැකි සේදුම් වැඩසටහන් 8ක් මෙහි ඇත.
8 number of washing programs can be selected as your washing requirement and the different clothes types.
* Standard, Bedding / Towels, Quick Wash, Jeans, Wool / Lingerie, Silent Wash, Favorite, Tub Clean.
උණුදිය සහ සිසිල් දිය සැපයුම් දෙකක් මෙහි වෙන වෙනම ඇති නිසා පිටතින් උණු ජලය සපයා රෙදි උණු ජලයෙන් සේදීමටද හැකියාව ඇත. සූර්ය බල උණුදිය සැපයුම් පද්ධතියක් ඇති ආයතනයකට මෙම විශේෂාංගය ඉතාමත් ප්‍රයෝජනවත් ය.
Separate Hot & Cold water supplies are available. Best for solar hot water system owners.
අදියර 3කින් සේදුම් බලය පාලනය කල හැකි වීම. Light, Normal, Heavy
3 Steps soil level selector : Light, Normal, Heavy.
අදියර 10ක ජල / සේදුම්කාරක ප්‍රමාන පාලකය.
10 Steps Water / Detergent level control.
මෙහි ඇති ද්විත්ව ලින්ට් ෆිල්ටර් මගින් රෙදි සමග ඇති කුඩා නුල් කැබලි හා වෙනත් අපද්‍රව්‍ය පෙරා හරී.
Dual lint filters. Removes all lint from clothes and give more freshness.
සේදූ රෙදි වාතයේ භ්‍රමණය කිරීම මගින් වියලා ගැනීමේ හැකියාව.
Air Dry function : Dry clothes through Air spinning
රෙදි සේදීමේ ටබ් එක කලින් කලට ස්වයන්ක්‍රීයව සෝදා පිරිසිදු කිරීමේ පහසුකම.
Auto Tub Clean. The machine can clean the washing tub itself automatically and keep it more hygiene
මෙහි මල නොබැඳෙන වානේ සේදුම් ටබ් එක ඉතා දිගු කාලයක් මල බැඳීමකින් තොරව සුපිරි කල් පැවැත්මක් සහතික කරයි.
Ultra durable Stainless Steel Tub.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
LG 13 Kg Inverter Turbo Heavy-Duty Washing Machine with Drain Pump
MEMBERGampaha, Electronic Home AppliancesRs 139,0006 daysLG 10.2 Kg Semi Automatic Heavy-Duty Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 89,00019 daysLG 10.5 Kg Semi Automatic Heavy-Duty Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 109,00019 daysWhirlpool 15 Kg Heavy-Duty Commercial Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 599,00028 days