Luxury House at Kiribathgoda
Kingswood Park Kiribathgoda
4 bedroom, brand-new house with a garage for 2 cars, roller gate, wicket gate, overhead water tank,
Electric heater for bathroom. (Optional solar heater for entire house)
Ground floor; large living area, kitchen with modern cabinets, a bathroom and a bedroom.
First floor; large living area balconies, 3 bedrooms and a bathroom.
Second floor; rooftop with properly finished floor,
Garden; beautifully landscaped front and back yards. Proper maid quarters including a bathroom that can access separately.
Highly residential area with a separate playground for the community, 500m to Kiribathgoda hospital, 1 km to Kiribathgoda town and #Enderamulla #Kadawatha #Ragama #Wattala #Paliyagoda and #Kelaniya are within 5km.
Easy access to all highways.
Ideal for a family.
For more pictures contact me
කිංග්ස්වුඩ් පාර්ක් කිරිබත්ගොඩ
නිදන කාමර 4ක්, මෝටර් රථ 2ක් සඳහා ගරාජයක් සහිත නවතම සුඛෝපභෝගී නිවස. රෝලර් ගේට්ටුව, කඩුලු ගේට්ටුව, වහලමත තැබූ ජල ටැංකිය, නාන කාමරය සඳහා විදුලි තාපකය.
බිම්මහල; විශාල විසිත්ත කාමරයක්, නවීන කැබිනට් සහිත මුළුතැන්ගෙයක්, නාන කාමරයක් සහ නිදන කාමරයක්.
පළමු මහල; විශාල විසිත්ත ප්රදේශයක්, බැල්කනි කිහිපයක්, නිදන කාමර 3 ක් සහ නාන කාමරයක්.
දෙවෙනි මහල; නිසි ලෙස නිම කරන ලද බිම සහිත roof top.
ගෙවත්ත; අලංකාර ලෙස සැකසූ ඉදිරිපස සහ පසුපස අංගන.
වෙනම ප්රවේශ විය හැකි නාන කාමරයක් ඇතුළුව නිසිලෙස සකසූ සේවක කාමරයක්
වෙනම ක්රීඩා පිටියක් සහිත නේවාසික ප්රදේශයක්, කිරිබත්ගොඩ රෝහලට මීටර් 500 ක්, කිරිබත්ගොඩ නගරයට හා එඩේරමුල්ලට කි.මී. එකයි.
කඩවත, රාගම, වත්තල, පෑලියගොඩ සහ කැළණිය කිලෝමීටර් 5 ක් ඇතුළත වේ. සියලුම අධිවේගී මාර්ග වලට පහසුවෙන් ප්රවේශ විය හැක.
පවුලකට වඩාත් සුදුසුය.
තවත් පින්තූර සඳහා මා අමතන්න
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Luxury Houses in Kiribathgoda
Bedrooms: 3, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 63,000,00021 daysLuxury House For Sale Kiribathgoda
Bedrooms: 3, Bathrooms: 4AUTH AGENTGampaha, Houses For SaleRs 63,000,0002 daysluxury house for sale in kiribathgoda
Bedrooms: 5, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 85,000,0009 daysLuxury House for Sale in Kiribathgoda
Bedrooms: 5, Bathrooms: 3Gampaha, Houses For SaleRs 70,000,00043 days