👉 ලස්සන නිවසක පදිංචියට ඉතාම සුදුසු ,
👉 වර්ථමානයට ගැළපෙන නව නිවාස සැළසුමකට අනුව ඉදිකළ නිවසක් ගන්න බලා සිටින ඔබ වෙත ,
👉 මහනුවර - තැන්නෙකුඹුර - නත්තරම්පොතින් සියලු වැඩ නිමකළ , ලස්සන නිවසක් ඉක්මණින් විකිණීමට ...
👉 කුණ්ඩසාල - දිගන බස් පාරට මීටර් 600 යි.
👉 තැන්නෙකුඹුර පාලමට 1km යි.
👉 මහනුවර නගරයට විනාඩි 15 යි.
👉 සියලු පහසුකම් සහිත සියලු ලී බඩු උපකරණ සමගින් විකිණීමට යෝජිත මෙම නිවසේ ,
▪️ නිදන කාමර 04 යි.
▪️ නාන කාමර 03 යි.
▪️ අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
▪️ විසිත්ත කාමර
▪️ Tv Lobby
▪️ Washing Area
▪️ Indoor Garden
▪️ 2 Vehicle Parking
👉 නිදහසේ ජීවත් වෙන්න ලස්සන පරිසරයක් සහිත මෙම නිවසේ හිමිකාරත්වයට අදම කතා කරන්න ,
👉 මිල රු. ලක්ෂ 525 යි.
👉 ඇවිල්ලම බලන්න ඔබම තීරණය කරන්න ,
👉 විමසීම් Multiland Holdings (Pvt) Ltd. වෙතින්