☑️ පිලියන්දල හෝමාගම බස් පාරට මීටර් 500 ක දුරින් හා හොරණ කොළඹ ප්රධාන මාර්ගයට කිලෝමීටර් 1.5 ක දුරින් පිහිටි තනිමහල් අංගසම්පූර්ණ සුඛෝපභෝගී නිවසක් විකිණීමට කහතුඩුවෙන්.
✅ නිදන කාමර තුනක් සහ නානකාමර දෙකකින් සමන්විතයි
✅ නිදනකාමරය දෙකක් වායුසමනයකරන ( A/C ) ලද මෙහි පර්චස් 6.5 කි
✅ නිදන කාමර තුනකි
✅ සම්පූර්ණයෙන් සිවිලිම් ගසා ටයිල් අල්ලා ඇති අතර මුළුතැන්ගෙය සදහා අලංකාර ප්රැන්ටි කබඩ් කට්ටලයක් සහිතයි
✅ ඇතුලත නානකාමරය සදහා උණුවතුර පහසුකම් සහිතයි
✅ තාප්පය සහ ස්වයංක්රීය ගේට්ටුව ( රෝලර් ගේට් )
✅ ගරාජය
✅ අලංකාර ගෙවත්ත
✅ මිල ගණන් වෙනස් කල හැක
🔳 Architecture Design Single Storey Luxury House For Sale In Kahathuduwa
🔳 03 Bedrooms
🔳 02 Bathrooms
🔳 02 Bedroom ( A/C )
🔳 Kitchen With Pantry Cupboard
🔳 Bathroom With Hot Water
🔳 Roller Shutter Gate
🔳 Fully Ceiling & Tiled
🔳 500 Meters To Homagama Piliyandala Bus Route
🔳 1.5 Km to Kahathuduwa Highway Exchange
🔳 1.6 Km to Filling Station & Super Market, Groceries & Many More..
🔳 Price Can Be Negotiable after The Inspection 🔳
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟓𝟖 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹𝐆𝐚𝐲𝐚𝐧 𝐇𝐨𝐦𝐞 𝐋𝐚𝐧𝐝 ( 𝐏𝐯𝐭 ) 𝐋𝐭𝐝.
𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°