Two storied partly furnished, Tiled house located in Kiribathgoda, in a decent neighborhood with beautiful surroundings for Rent.
- 4 large Bedrooms with fans
- 2 attached Bathrooms
- 1 large Master Bedroom with Air conditioning
- Dining area & Kitchen with pantry cupboards
- 3 Balconies with a sitting area
- Hot Water
- 3 Phase electricity
- Servant quarters
- Separate attached servant bathroom
- Store Room
- Garage with Automatic Roller Door
- Parapet Wall
- Wide roadway
- Vehicle parking area
Rent Rs.95,000/= per month(negotiable)
කිරිබත්ගොඩ ප්රදේශයේ පිහිටි, මනරම් වටපිටාවක් සහිත යහපත් අසල්වාසීන් සහිත ප්රදේශයක පිහිටි, partly furnished, ටයිල් කළ නිවසක් කුලියට දීමට ඇත.
විදුලි පංකා සහිත විශාල නිදන කාමර 4 ක්
යාබද නාන කාමර 2ක්
වායු සමීකරණ සහිත විශාල ප්රධාන නිදන කාමර 1
පැන්ට්රි කබඩ් සහිත කෑම කාමරය සහ මුළුතැන්ගෙය
විසිත්ත කාමරය සහිත බැල්කනි 3
උණු වතුර
තෙකලා විදුලිය
සේවක නිවාස
වෙනම සේවක නාන කාමරයක්
ගබඩා කාමරය
ස්වයංක්රීය රෝලර් දොර සහිත ගරාජය
පැරපෙට් බිත්තිය
පුළුල් මාර්ගය
වාහන නැවැත්වීමේ පහසුකම්
මසකට කුලිය රු.95,000/= (සාකච්ඡා කරගත හැක)