අකුරැස්ස, තිබ්බොටුවාව හරිත උයනෙහි පර්. 11.4ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
නිරවුල් ඔප්පු, නළ ජලය හා විදුලිය, වැදගත් වටපිටාවක් සහිත මෙම භූමිය ගංවතුර ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා සහිතය. මුලු මුදල ලක්ෂ 19
ගැණුම්කරුවන් පමණක් අමතන්න.