අප ආයතනය සදහා පුහුණු / නුපුහුණු කාර්මික ශිල්පීන් අවශ්‍යව ඇත. හයිබ්‍රිඩ් වාහන අලුත්වැඩියා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන අතර හයිබ්‍රිඩ් තාක්ෂණය පිළිබඳ දැනුමක් නොමැති නම් මුල් සිට පුහුණුවක් ලබාදීමට කටයුතු කෙරේ. මාසික වැටුප් සාකච්ඡා කරගත හැක. නවාතැන්. ආහාර පාන නොමිලේ.