ඇල්පිටිය නගරයට විනාඩි 5කින් ලඟාවියහැකි විජය මාවත නිස්කලංක පරිසරයක පිහිටි නව නිවස විකිණීමට
✓ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයට රේඛීය දුර මීටර් 700
✓ පර්චස් 12.5 ක ප්‍රාදේශීය සභාව අනුමත ඉඩම
✓ වර්ග අඩි 1400 (ප්‍රාදේශීය සභාව අනුමත සැලසුම)
✓ උසස් ලී යෙදූ සම්පූර්ණ Finishing වහල සහිත අලුත් නිවස
✓ වැඩි ඉඩකඩ සහිත නිදන කාමර කාමර 3
✓ නාන කාමරය 1
✓ සම්පූර්ණ මායිම් වටා තාප්ප සහ ඉදිරිපස ගේට්ටුව ඇත
✓ පිරිසිදු ලියකියවිලි
✓ ඉක්මන් විකිනීමට
විමසීම්
(කරුණාකර WhatsApp පනිවිඩයක් තබන්න)
Newly Built house for sale in Wijaya Mawatha, Elpitiya
✓ 5 minutes to Elpitiya town
✓ Only 700m to the Elpitiya Primary School
(Linear distance)
✓ 12.5 perches land
✓ 1400 ft²
✓ Newly Built house with finishing roof
✓ 3 large bed rooms
✓ 1 bathroom
✓ Open dinning area
✓Council approved Land and house plan.
✓ Full clean documents.
✓ The land is fully secured with walls and a gate.
✓ Immediate sale for the best offer.