පානදුර , නල්ලූරුව යුධ හමුදා කඳවුර (පැරණි ශ්‍රි සුමංගල විදුහල) අසල ගාලු පාරට නුදුරින් පිහිටා ඇත .දෙමහල් නිවසක පහළ මහල බදු දීමට තිබේ!
•ශ්‍රී සුමංගල බාලිකා විදුහලට - 150m
• රාජකීය විදුහලට - 200m
• Kells Super Market - 120m
•Jetwin Hotel - 500m
•සාගර විශ්වවිද්‍යාලයට - 600m
• පානදුර දුම්රිය ස්ථානයට - 1km
(ගැහැණු ළමයින් 7-10 සඳහා නවාතැන් පහසුකම් ලෙසද බදු දීමට හැක)