දීප්තිමත් අනාගතයක් උදෙසා අප හා එක්වන්න
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පාරිභෝගික බෙදාහැරීමේ සහකරුවන්
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු 18-35 අතර නම්,
【~】✪ අවම අ.පො.ස (සා.පෙළ) පෙනී සිටීම ප්‍රමාණවත්.
# 💠 වගකීම්
【~】✪ Cargills online හි පාරිභෝගික ඇනවුම්, රියදුරු සමග නියමිත ලිපිනයන්ට බෙදැහැරීමේ වගකීම දරයි.
【~】✪ බෙදාහැරීමේ රථ සූදානම් කිරීම, වාහන පිරිසිදුව තබාගැනීම, සහ හොද පාරිභෝගික සේවාවක් සැපයීම.
【~】✪ නව නිෂ්පාදන/සේවා ප්‍රවර්ධනය කිරීම.
【~】✪ රෙගුලාසි ආරක්ෂික ප්‍රමිතීන්ට අනුකූල වීම සහ මාර්ග සිතියම් හඳුනා ගැනීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ඉතා ආකර්ෂණීය වැටුප, සහ අතිකාල දීමනා
【~】✪ කාර්යසාධනය මත දිරිදීමනා
【~】✪ නවාතැන්,නිල ඇදුම්,සහ ආහාර
【~】✪ කාර්යය මණ්ඩල වට්ටම්
【~】✪ සතියකට දින දෙකක නිවාඩු
【~】✪ වෘත්තීය දියුණු අවස්ථා
【~】✪ වෛද්‍ය රක්ෂණය
【~】✪ වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු කාර්යසාධනය මත වැටුප් වර්ධක/ප්‍රසාද දීමනාවන් සඳහා ඔබ සුදුසුකම් ලබයි
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
Apply now! share your resume with asitha.k@cargillsceylon.com
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Asitha | 076 472 4495 / Rangana | 076 448 6927
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : asitha.k@cargillsceylon.com