*කැලණිය පිහිටි අප ආයතනයේ සේවා පුළුල් කිරීම සඳහා සඳහා Photocopy, printout සම්බන්ධව දැනුමක්, සහ පලපුරුද්දක් සහිත ගැහැණු ළමයින් වෙනුවෙන් රැකියා අවස්ථා කිහිපයක් අප සතුව පවතී.
*දැනුම සහ පළපුරුද්ද අනිවාර්යය සුදුසුකමකි.
*වයස අවුරුදු 25ට අඩු අයදුම්කරුවන් හට ප්‍රමුඛතාවයක් පිරිනැමේ.
*අධ්‍යාපන සුදුසුකම් සලකා නොලැබේ.
* වැටුප් සාකච්ජා කරගත හැක.
* ඉරිදා දින සහ සෑම පසළොස්වක පොහොය දිනයන් නිවාඩු දිනයන් වේ.
*මේ සඳහා ඔබ සුදුසුම පුද්ගලයා යැයි හැඟේ නම් ඉක්මනින් අයදුම් කරන්න.
*වැඩි විස්තර සඳහා අමතන්න