මගෙ කුඩුවෙ සිටින හොදම සතුන් ටික කුඩුවත් සමග විකිනිමට.
බැජ් ජොඩු දෙකක් ඇත....දෙකම බිත්තර දමා ඇත....
සිලමන්ට් කල්ලි 8 විතර මුඩිය 14 කිරිල්ලියෙක් ඇත...
තවත් වටිනා සතුන් ගනනාවක් ඇත...