Smart TV QLED (QLED කියන්නේ Panel type වලින් LED වලට වඩා අලුත් Panel Type එකක් එකෙදි වෙන්නේ pixel කොලිටි එක වැඩි)
අද හෙටම ගන්නවනම් අඩු කරල ගන්නත් පුලුවන් මේ දාලා තියෙන ගාන Market එකේ මේ දවස් වල යන ගානට වඩා 30,000ක් අඩු කරලා තියෙන්නේ මීටත් වඩා අඩු කරගැනීමටනම් ඉක්මනින් දැනුම් දෙන්න. (100%new condition මොනවත් වෙලා නැති නිස මේ ගානට දෙන්නේ)
4K Samsung 55"
Brand New
No any errors
අරගෙන දවස් 3ක් වත් නෑ Size එක අපිට Satis නැති හින්දා විකුණන්නේ වෙන කිසිම අවුලක් නෑ 55" වලට කැමති එක්කෙනෙක්ට ඇවිල්ලා බලලා මේ TV එක ගන්න පුලුවන්.
කිසිම අවුලක් නෑ ටීවී එකේ සල්ලි හදිස්සියක් නිසා විකුණන්නේ... ඕනි එකක් බලන්න පුලුවන් FB YT Tiktok, තව ගොඩක් දේවල් තියෙනවා ගෙදරට ඇවිල්ලා බලලා ගන්න පුලුවන්. කිසිම ප්රශ්නයක් නෑ. අත්පිට මුදලට මිල දී ගත හැක.