අනුරාධපුර පුදබිමට පැමිණෙන ඔබට සුව පහසුව නිදහස් නිස්කලංක පරිසරයක නවාතැන් ගැනීමට කැමති ඔබත් සෞභාග්‍ය නිවහන අනුරාධපුරට පැමිණෙන්න.
# පූජාභූමියේ පිහිටා ඇත.
# ජය ශ්‍රි මහබෝධියට 1 km පමණි.
# කණ්ඩායම් වශයෙන්ද, නඩ වශයෙන්ද, පවුල් වශයෙන්ද, තනිව හෝ දෙදෙනා වශයෙන් නොයෙක් අයුරින් ඔබ සියලු දෙනාට පැමිණිය හැකිය.
# කිරි ආහාර පිස ගැනීම, ආහාර තේ සාදා ගැනීමට සියලු පහසුකම් සහිත මුලුතැන්ගෙයි පහසුකම් ඇත.
# ගෑස් ලිප ගෑස් සහිතව ඇත.
# ඔබ පැමිණෙන වාහනය ඉතා ආරක්ශාකාරීව නවතා තැබීමට ඉඩකඩ ඇත.
# ඇතුලත මෙන්ම පිටතද නාන කාමර පහසුකම් ඇත
# පහසු මිල ගණන් යටතේ ලබාගත හැක.
සම්පූර්ණ නිවහන 8500/- මිලට ලබාගත හැක.
# කාමර 2 ක් හා මුලුතැන්ගෙය සහිත විශාල සාලයක් තිබේ.
තනිකාමර වශයෙන්ද ලබා ගත හැක.
# එක් රැයකට රු 1000/- සිට ඉහලට, එක් කාමරයක 04 දෙනෙකුට සිටිය හැක.
# නිදහසේ නිස්කලංක පරිසරයක තමන්ගේම තැනක මෙන් නවාතැන් ගෙන අටමස්ථානය වැද පුදා ගැනීමට ඔබත් එක් වරක් පැමිණෙන්න.