ආරක්ෂක නිලධාරීන්
මීරිගම / නුවරඑළිය / සීගිරිය
සුදුසුකම් :
- වයස අවු . 46 ට අඩු, මනා ශරීර යෝග්‍යතාවයකින් යුතු අයෙකු වීම.
- රජයේ / පෞද්ගලික ආරක්ෂක අංශවල සේවය කර තිබීම.
මසකට සේවය කල යුතු කාලය දිවා සේවා මුර 10ක් සහ රාත්‍රී සේවා මුර 10ක් පමණි. (මසකට දින 10 ක නිවාඩු දිනයන්ද ඇතුලත්ය.)
මසකට සේවය කල යුතු පැය ගණන 200 ක් වන අතර, එය ඉක්මවන සේවා කාලය සඳහා අතිකාල හිමි වේ.
සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල සඳහා දායකත්වය
වාර්ෂික ප්‍රසාද දීමනා ඇතුළු සමාගමේ අනෙකුත් සුභසාධන වරප්‍රසාද
ඉහත ප්‍රදේශ වල පදිංචි අයවලුන් විශේෂයි.
මසකට අතිකාල සහිතව රු. 50,000/- ක පමණ වැටුපක් ලබා ගත හැක.
සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කර ගැනීමට සතියේ දිනවල පෙ. ව. 9.00 සිට ප.ව 5.00 දක්වා කාලය තුල අමතන්න.
077-3001071 / 075 - 5952445
E mail : hrm@damro.lk