# තනතුර : ආරක්ෂක ස්ථානභාර නිලධාරීන් (SSO) – ජාඇල / කඳාන (Jaela / Kandana)
# ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව විශ්‍රාම ගිය නිලධාරීන්ට ප්‍රමුඛත්වය
=========================
කඳාන ප්‍රදේශය- ප්රමුඛ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය වේ
තනතුර : (OIC) - (පැය 12 ක සේවා මුරයකට - රු. 2100/=)
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප මසකට රු. 60,000 / = සිට ඉහළට
ප්රතිලාභ :
# නවාතැන් පහසුකම් , සහන මිලට ආහාර
# EPF / ETF දායකත්වය
# හදිසි අනතුරු රක්ෂණ සහ සේවක සුභසාධන පහසුකම්