පැරණි ගෘහ නිර්මාණය ශිල්පයත් නවීන ගෘහ නිර්මාණයත් උපයෝගී කර පිළියන්දල නගරයේ ගඩොලින් සාදා ඇති අලංකාර අති නවීන දෙමහල් නිවසක් විකිණීමට
🔴 නිවසෙහි බිම කුඹුක් ලීයෙන් අලංකාර කර ඇත
🔴 වාහන 3ක් නැවතීමේ හැකියාව
🔴 අලංකාර කැටයම් සහිතව නිම කල ප්රැන්ටිය
🔴 කාමර 5
🔴 බාත්රූම් 5
🔴 කහතුඩුව අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුරක් පමණි
🔴 රජයේ හා පුද්ගලික රෝහල් , KFC, Pizza hut , රජයේ හා පුද්ගලික පාසල් නිවසේ සිට 150ක් ඇතුලත පිහිටා ඇත
🔴 මිල = මිලියන 70
🔴 මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය
Brand new two store house sale luxurious house sale in piliyandala
🔴 land extend - 09
🔴 large living and dining area
🔴 5 bedrooms with 5 bathrooms
🔴 kitchen with mordern pantry cupboards
🔴 private balconies
🔴 parking facilities for 3 vehicles
🔴 elegant with wooden detailing ; flooring , staircase
🔴 total floor area 2700 Sq Ft
🔴 working distance to medihelp hospital , government hospital , KFC, Pizza hut
🔴 price = 70 million
price can be negotiate
call for more details .