උඩිස්පත්තුව නගරයට නුදුරින් පර්චස් 44ක ඉඩමක් විකිණීමට ඇත.රංගල පාරට ආසන්නව. පර්චස් 44ක ඉඩම. බෑවුම් සහිත ඉඩම. නිරවුල් ඔප්පු.
ඔබේ සිහින නිවහන හෝ වාණිජ ගොඩනැගිල්ලක් සාදා ගැනීමට සුදුසුම ඉඩම. පර්චසයක් 60,000. මිල සාකච්ඡා කරන්න.