Three-Storey Villa for Sale in Dewata Galle
ගාල්ල නගර සීමාවෙන් අගනා ආයෝජනයකට කදිම අවස්ථාවක්.
තට්ටු - 3
කාමර - 7 (6 AC, 1 non- AC)
නාන කාමර - 5 (2 Attached, 3 Non-Attached)
තෙකලා විදුලිය
නිරවුල් සින්නක්කර ඔප්පු
Outdoor servant quarters with accompanying toilet facilities.
Storeroom which can be easily converted to an additional attached bathroom
Agmend Holidays(2019 - 2024) සහ Bella Villa(2016 -2019) ලෙස 2016 වසරේ සිට මේ දක්වා tourist villa එකක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයකි. ගාල්ල උණවටුන beach, දෙවට surf beach ආසන්න ව පිහිටීම සංචාරක් ව්‍යාපාරය සදහා ඉතාමත් පිටිවහලක් විය.
අකුරැස්ස ගාල්ල main road එකට ඉතාම ආසන්න්නව පිහිටා ඇත.
දෙවට හන්දිය - 2 mins drive
රූමස්සල - 4 mins drive
දෙවට සර්ෆ් බීච් - 4 mins drive
ගාලු කොටුව - 10 mins drive
පින්නදූව හයිවේ පිවිසුම -10 mins drive
මෙය මෙහි සදහන් මුදලට වඩා ඉතාමත් වටිනා බව අප දනිමු. නමුත් විදේශ ගතවීමේ අවශ්‍යතාව මත ඉහත සදහන් මුදලට ඉතා ඉක්මනින් විකිණීමට තීරණය කලෙමු.
ඉපැරණි පෙට්ටගම් 3+, අල්මාරි 3+, තේක්ක ඇදන් (king size) 7ක්, මේස, පුටු, ශීතකරණ 3, රෙදි සෝදන යන්ත්‍ර 3 ආදී බොහෝමයක් ගෘහ භාණ්ඩද වෙනම අලෙවි කිරීමට ඇත.(ඒ සදහා වෙනම මිලක් තක්සේරු කර සාකච්ඡා කර ගත හැක)
An exceptional investment opportunity, from Galle City jurisdiction, in a highly sought-after location, presents a
Features include:
- Three floors
- Seven bedrooms (six with AC, one without)
- Five bathrooms (two attached, three non-attached)
- Ample parking space
This property, previously operated as Agmend Holidays (2019-2024) and Bella Villa (2016-2019), has been a prominent establishment in the tourism sector since 2016. Situated within close proximity to Dewata Surf Beach and renowned surf spots, it offers immense potential for tourism ventures.
Prospective buyers are encouraged to inquire promptly to capitalize on this exceptional investment opportunity.
Furnishings include 7 king-size Teak beds, 3+ antique pettagam,3 refrigerators, 3 washing machines, and 3+ antique almirahs etc. Pricing for furnishings can be negotiated separately.
Dewata Junction - 2 mins drive
Rumassala - 4 mins drive
Dewata Surf Beach - 4 mins drive
Galle Fort - 10 mins drive
Southern Expressway Pinnaduwa Interchange -10 mins drive
Interested parties are invited to contact us for further details.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Villa for Sale in Galle
Bedrooms: 6, Bathrooms: 2Galle, Houses For SaleRs 120,000,00013 daysVilla for sale in Galle
6,500 sqftMEMBERGalle, Commercial Properties For SaleRs 100,000,00052 daysVilla for Rent -Galle
Beds: 5, Baths: 5Galle, House RentalsRs 125,000 /month52 daysVilla for Sale in Unawatuna Galle City
Bedrooms: 6, Bathrooms: 4MEMBERGalle, Houses For SaleRs 42,000,00020 days