Toyota coster 2008/2014
1 Hz එන්ජින් ආසන 29
සොකට් සෝපර් හතරම අලුතින් දමා ඇත.
බෝලජොයින්ට් ටයර් රොඩ් ජියර් ඔයිල් සියල්ල මාරු කර ඇත.
Ac පද්ධතිය කන්නෙන්සර් අලුතින් දමා අලුත් වැඩියා කර ඇත.
වීදුරු බීඩින් අලුතින් දමා ඇත.
ටයර් හයම අලුත් ඉස්සරහා කම්බී
අලුත්ම බැටරි දෙක
ටින් බොඩි
TV / Android setup / outdoor setup / reves camera / front camera / Free Wifi සියල්ල ඇත.
KDH Super GL මාරු සලකා බැලේ.
වැඩි විස්තර සදහා
හොරණ