Brand new two storey luxury house for sale in Divulapitiya, Ballapana (Royal Garden), 150 meters from Colombo – Kurunegala main road. Situated on a plot of 15 perches, the house has a total floor area of 2576 sq.ft. Consists of 4 bedrooms, 3 bathrooms with servent toilet, dining room, living room, TV lobby, pantry, balcony and car park. Also CCTV with 07 cameras available. The house is located in an exclusive neighborhood that offers a calm and quiet environment with many amenities and a great atmosphere for people who want to live a luxurious lifestyle.
දිවුලපිටිය, බල්ලපාන (රෝයල් ගාඩ්න්) හි, කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මීටර් 150 ක දුරින් පිහිටි නවතම දෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත. පර්චස් 15 ක ඉඩමක පිහිටා ඇති මෙම නිවස වර්ග අඩි 2576 ක මුළු භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. නිදන කාමර 4 ක්, නාන කාමර 3 ක්, සේවක වැසිකිලියක්, කෑම කාමරය, විසිත්ත කාමරය, රූපවාහිනී ලොබිය, පෑන්ට්‍රිය, බැල්කනියක් සහ කාර් පාක් එකකින් සමන්විත වේ.කැමරා 07ක් සහිත සී.සී.ටී.වී. ආරක්ෂක පද්ධතියක් ද සහිතය. මෙම නිවස බොහෝ පහසුකම් සහිත සන්සුන් සහ නිස්කලංක පරිසරයක් සපයන සුවිශේෂී අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇති අතර සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කිරීමට කැමති පුද්ගලයින් සඳහා විශිෂ්ට වාතාවරණයක්ද ඇත.
Clear Deeds – නිරවුල් ඔප්පු