Rs 58,000
Negotiable
Description
For sale by
Nirod sandeepa
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Dell Inspiron 3576 LapTop
Good condition
Core i3 - 8th gen processor
RAM -12Gb
1Tb HDD Storage
5.9Gb GPU memory Direct X 12 (FL.1)
Portable Plug & Play battry type Model
(Battry එක එලියෙන් ගලවන්න පුළුවන් , battry දෙක තුනක් උනත් අරගෙන තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් . traveling video, content creatorslata වටිනවා ගොඩක්.
battry එක එලියෙ නිසා heat eka battry health ekata බලපානව අඩු නිසා huga kalayak battry eka use karanna පුළුවන් .
Brand new battry එකක් 9000 කට වගෙ පොඩි ගානකට ගන්නත් පුළුවන් .
LAP එක හෙන පරිස්සමින් පාවිච්චි කරපු එකක් හීරිලා කෑලි හැලිලා එහෙම නෑ. කවදාවත් වැටිලා කරලවත් නෑ ,
windows 11 Enterprise Version
CD/DVD Player එකක් තියෙනවා . කැමති නම් ඒක අයින් කරලා SSD ekak දාගන්න පුළුවන් ඒ slot එකට
LAP එක තුන් පාරක් ඕපන් කරල තියෙනවා. Upgrade කරන්න එක පාරක් සහ සර්විස් කරන්න. ඔක්කොම කරල තියෙන්නෙ Dell Repair Centre එකකින් (unity Systems - Colombo )
58 000 kata denawaa . Nattam exchange iphone or Google Pixel සලකා බලනවා.
.