රජයේ ලියාපදිංචි, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව සකස් කර ඇති උසස්ම තත්වයේ කුරුඳු පැළ විකිණීමට.👉
🌱 මාස 10 ක් වයස, නිර්දේශිත ලෙස සිටුවීමට සුදුසුම පැළ.
🌱 බීජ කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍යය භාවිත කර නැති නිසා කල්පවතින විශ්වසනීය වගාවක්.
🌱 බඳුනක පැළ 10-15 අතර ඇත.🔥
🌱 වගාවට අවශ්‍ය සියලුම උපදෙස් නොමිලේ
🌱 වසර නමයක පළපුරුද්ද අනුව සකස් කළ තත්වයෙන් උසස්ම පැළ සාධාරණම මිලට.
🌱 දිලීර රෝග සම්පූර්ණයෙන් මර්ධනය කර ඇත.
🌱 කෘතිම වර්ධනයක් ලබා ගැනීමට තවානේදී රසායනික පොහොර යොදා නැත.🚫 එමනිසා පහසුවෙන් ඕනෑම පරිසරයකට හැඩගැසේ.☝️
නොවරදින ආයෝජනය අදම සිදුකරන්න. බඳුනක මිල රුපියල් 14/= ක් පමණි.🔥
මාතර, තංගල්ල, මිද්දෙණිය, කටුවන, ඇඹිලිපිටිය, මොනරාගල, දැරණියගල, අලුත්ගම, හොරණ, බදුල්ල, අනුරාධපුර, වලස්මුල්ල, රත්නපුර, අවිස්සාවේල්ල, දෙයියන්දර මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අවම මිල ගණන් යටතේ ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක.
අමතන්න:
ජයග්‍රාහී දසවන වසරට පියනගන
📍සාරභූමි කෘෂි පැළ තවාන.
වලස්මුල්ල
#කුරුඳු #පැළ #කුරුඳුපැළ #නිර්දේශිතපැළ