☆ පොහොර ,මල් පැල , එලවලු පැල ,
සහ සියලුම බඩු බාහිර සමග දෙනු ලැබෙ.
☆ දැනට රු. 50000/= පමන ආදායමක් ලාබා ගතහැකි වියාපාරයකි, තවද ආදෙස බඩු යොදවන්නෙනම් ආදායම වැඩි කරගත හැක.
☆ ඉඩම වටා ඇති තාප්පයත්, ලිදත්, ගෙට්ටුවත්, අමතර වාසියකි,
☆ පොහොර අලවිය සදහා කඩ කාබර 1, ගබඩා කාබර 1, බාත් රුම් 1, දැනට ඉදිකොට ඇත.
☆ UV පොලිතින් යෙදු 'හට්' එකක් ඇත
☆ සම්පුර්ණ මුදල ලක්ෂ 48 වන අතර , මිල ගනන් සාකච්චා කර ගත හැක