සුදුසුකම්
ඒකල කාර්මික ජනපදයේ පිහිටි අප ආයතනය සදහා පලපුරුදු පෑස්සුම් හා වෑද්දුම්කරුවෙකු අවශ්‍යය වේ.එ සදහා
• වයස අවුරුදු 50 නොඉක්මවූ පිරිමි පුද්ගලයෙකු වීම.
• වසර 5ක සේවා පළපුරුද්දක් තිබීම.
• කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් හට මුලිකත්වය දෙනු
ලැබේ..
පහත දුරකතය අංක හරහා සම්බන්ද වන්න.
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 011 4 324 280 / 077 0 034 200