🌴උසස් තත්ත්වයේ පැල විකිණීමට ඇත.
🌴 ප්‍රධාන කාර්යාලය -දුරකථන අංකය-
🌴Golden Farm Agriculture Solution ;
*ශාඛා *
1.370/2, මාගම්මන,හෝමාගම
2 - දිවුලපිටිය (වල්පිට) කුරුණෑගල
මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගය
3- කුරුණෑගල (ඉබ්බාගමුව)
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය
4 - කුලියාපිටිය (මහකෙළිය)
කුරුණෑගල හලාවත ප්‍රධාන මාර්ගය
5- මොරගොල්ලාගම , පොල්පිටිගම ප්‍රධාන මාර්ගය
Golden Farm Agriculture Solutions - අප විසින් සපයනු ලබන අනෙකුත් සේවාවන්
1.පළතුරු, එළවළු පැල සහ ශාක වර්ග 100 කට වඩා තිබේ.
දිවයින පුරා නිෂ්පාදන බෙදා හැරීම
Connect on,
🌱Facebook- @goldenfarm
🌱Ikman.lk - https://ikman.lk/en/shops/golden-farm-agriculture-solutions
🌱Colombo
Branch 1- Location-https://maps.app.goo.gl/X24uSj2yTYNqgky17
Branch 2 - https://maps.app.goo.gl/33j7GbASH83sdJPXA
🌱Kurunegala location- https://g.co/kgs/7rnuVm
*සාර්තක වගා කරුවෙකි වී වගාවෙන් ජිවිතය ජය ගැනිමට අප ආයතනය හා එක්වන්න.
*ඉඩමක් සැකසිමේ සිට පැල වර්ග සිටවීම,නඩත්තු කිරිම,පොහොර සපයාදීම,අස්වැන්න ලබාගැනීම තෙක් අප සේවාව ඔබට ලබ ගත හැක.
*ඔබගෙ වගාවන් සදහා අතුරු වගා කරදීමද කරනු ලැබේ. *වගාකිරීමට පෙර "පස" පිලිබදව පරීක්ශාවට ලක්කර වගාවට සුදුසු බෝගය තීරනය කල හැකිය.
*වැටවල් විදුලි වැටවල් ආදිය අවශ්‍යය නම් එවට අදාල සහය ලබා දීම. *යන්ත්‍රොපකරන යොදා වලවල් කැපීම හා කානු කැපීම.
*ඉඩමක වාගවට පෙර කොපමන ජලය තිබෙදැයි පරික්ශා කර
දිනකට ජලය ලීටර කොපමන ප්‍රමානයක් ලබාගත හැකිදැයි පරීක්ශා
කර බලා අවශ්‍ය නම් ලින් හා නල ලින් සාදා දීම.
*ඕනෑම බෝගයක් :පලතුරු එලවලු බීජ අප ආයතනයෙන් ලබාගත හැකිය.පොල්/කුරුදු/අඹ/පේර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.
*පොල් පොහොර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.
*ගොයම් සදහාද මෙය භාවිතා කල හැකිය.
*අනෙකුත් පොහොර/දියර පොහොර සදහද විමසන්න.
*විදේශගතව හෝ දුර බැහැර සිටින කෙනෙකුට ඉඩම සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් සියලු ගනුදෙනු නීතිඥ මහතෙකු ලග හෝ අවශ්‍ය ලියකියවිලි සහිතව එය කරදීමට අප බැදීසිටිමු.
*ඉඩමට කැමරා සවිකිරීම,අන්තර්ජල පහසුකම් වලින් සිදුවන දේ
බලාගැනීමට සැලැස්විය හක. *ඔබට අවශ්‍ය වගාවන්,ලෙඩරෝග,සහ සාර්ථක වගාවකට අවශ්‍ය
උපදෙස් අපෙන් ලබාගත හැකිය.