👉 මිල සාකච්ඡා කර ගත හැක👍
😍 දැනට ෆිනෑන්ස් නොමැත
😍 මූලික ගෙවීම 250,000/=(ෆිනෑන්ස් සලසා දිය හැක)
සම්පුර්න මුදල 690,000/=
🚀පදින්න ගන්න කෙනෙකුට වටිනවා
🛺 එන්ජින් රනින් සුපිරි 100% (එන්ජිම අලුතින්ම හැදුවා)
😍 කරන්න වැඩ කිසිවක් නොමැත
😍 හදලා 500km වත් දුවලා නැත
😍 පේන්ටි 💯
( අලුතින්ම පර්ල් පේන්ට් එකක් ගහලා තියෙන්නෙ, චැසියට නැව් පේන්ට් , තට්ටුව හා බක්කි හැමර් ෆිනිශ් )
😍බොඩි 💯
ටින්කරින් කිසිවක් නැත (හොදටම හැදුවා )
ඉස්සරහ තට්ටුව, 16" ප්ලේට් අලුත්
මඩ්ගාඩ් අලුත්
56"ට ජැක් කර ඇත
💯 හොඳම තත්වයේ ඇත
😍 බ්‍රෙක් සිස්ටම් එකම ඇනේ පවා අලුතින්ම දාලා හදල තියෙන්නේ
😍 ලයිට් සියල්ල අලුත්, වයර් හනසු දෙකත් දැම්මා
😍වීදුරු සියල්ල බීඩින් සමග අලුතින් දැම්මා
😍 පසුපස ටයර් ටියුබ් රිම් සියල්ල අලුත්
😪ඉස්සරහ ටයරය දාගන්න වෙනවා ( තව ටිකක් දුවන්න පුලුවන් )
😍අලුත්ම ප්‍රින්ටඩ් ශීට් හා ටෙන්ට්
😍වැල්ලම්පිටි ඔරිජිනල් වයිසර් සෙට්
😍බීට් සෛලන්සර් කට (ගලවා ඇත, ලබාදිය හැක)
😍 තව ගොඩක් කෑලි 90%ක් ම වගේ අලුත්ම අලුත්
ඇවිත් බලන්න
Location - Avissawella